Assistant Public Relations Officer

සබරගමු පලාතේ විෂිශ්ටතම ව්‍යවසායකයා සම්මානයෙන් පිදුම් ලත් රත්නපුර සිංහ රෝහලේ කාර්‍ය මණ්ඩලය සමග අභිමානනීය ගමනක යෙදෙන්නට ඔබටත් ආරධනා!

 

 

ඇබෑර්තුව: සහකාර මහජන සමිබන්ධතා නිලධාරිණී (Assistant Public Relations Officer)

 

සුදුසුකම්:

 

අවම වශයෙන් උසස්පෙල එක් සාමර්ථයක් හෝ සමත්ව තිබීම.

 

ඉතා සුහදශීලී විෂිශ්ට පාරිභෝගික සබඳතාවයක් පවත්වා ගැනීමේ හැකියාව.

 

පරිඝනක සාක්ෂරතාවයෙන් යුක්ත වීම.

 

රොහලක රැකියා අත්දැකිම් අති රත්නපුර අවට පදිංචි අය සඳහා විෂේශ අවධානය යොමු කෙරේ.

 

ඉහල වැටුප් සහිත අභිමානනීය ගමනකට අප හා එක්වන්න!

 

ඔබ ඉහත තනතුර සදහා සුදුස්සෙකු නම් ලඟදී ගත් ඡායාරූපයක් සමග ඔබ ගැන විමසිය හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්, ලිපිනයන් සහ දුරකතන සමග අද ම පහත සදහන් විධි එකකින් ඔබ අයැදුම් කරන තනතුර පැහැදිලිව සදහන් කර ඉතා ඉක්මනින් අයදුම් කරන්න.

 

1. අපගේ ෆේස්බුක් ගිණුමට ඉන්බොක්ස් කරන්න.

 

2. [email protected] යන ලිපිනයට ඊමේල් කරන්න.

 

 

Candidate Profile

Negombo, Meegoda, Hatton, Kandy, Bandarawela, Embilipitiya, Ratnapura

  • Degree / Diploma from a recognized institution.

  • Experience in similar capacity for more than 02 years.

  • Age below 40 years.

Meegoda, Homagama, Embilipitiya, Negombo, Bandarawela

  • Should have one year Nursing certificate.

  • Minimum 01 year work experience.

Negombo, Kandy, Embilipitiya, Bandarawela

  • Should have a valid driving license.

  • Pass the GCE O/L examination.

Please send us your resume within 14 working days of this advertisement by post to

Human Resources Department, Singhe Hospitals PLC, No.362, Colombo Rd, Ratnapura.

Or email us your C.V to [email protected] www.singhehospitals.com

 

Medical Laboratory Technologist

Blood Drawing Technicians (Phlebotomist)

Couriers